දේශපාලන

සමාජවාදී ජනාධිපති අපේක්ෂකයෙක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයා අද (09) නම් කරන බවටත් ආරංචි මාර්ග සඳහන් කරසිටී. 2015 පැවති ජනාධිපතිවරණයේදී ද දුමින්ද නාගමුව ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ අතර ඔහුට ලබාගත හැකිවූයේ ඡන්ද 9941 ක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button