දේශීය

ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් රන් පදක්කම අපේ රටේ දරුවෙකුට

හොංකොංහි පැවති ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරඟයේදී රෙහාන් ආධිත්‍ය වීරකෝන් ‘ලෝක තරුව’ නාමය සහ රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වුනා.

මේ ජයග්‍රහණයත් සමඟ රෙහාන් ආධිත්‍ය ජපානයේ පැවැත්වීමට නියමිත ලෝක ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරඟාවලිය සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වෙනවා.

එය දෙසැම්බර් මස 27 සිට 30 දක්වා ටෝකියෝ නගරයේ පැවැත්වීමට නියමිතයි.

රෙහාන් ආධිත්‍ය බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ආදී සිසුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button