දේශීය

‍රනිල්ව ඉවත් කරයි

අගමැති රනිල් වික්‍රමසිංහ කැළණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට දායක සභාවේ බහුතර අනුමැතිය හිමිව ඇත. ඒ අනුව රනිල් වික්‍රමසිංහට මෙතෙක් හිමිව තිබූ කැළණිය රජමහා විහාර දායක සභාවේ සභාපති ධූරය ඔහුගෙන් ඉවත්වන අතර මේ වන තෙක් නව සභාපති කවුද යන්න නම්කර නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button