විදේශීය

ඇමසන් ගින්න නිවන්න ජනාධිපතිත් යයි….

ඇමසන් වනාන්තරයේ ගින්න නිවීමට පැමිණි බොලීවියානු සමාජවාදී පක්ෂ ජනාධිපති එවෝ මොරේලෙස් ගිනි නිවන භටයින් සමග ගින්න නිවීමට සක්‍රීය දායකත්වය සපයා තිබෙනවා.

නායකයා යනු සේවකයෙකු බවත්, අවවාදයට උපදෙසට වඩා ආදර්ශය උතුම් බවත් ඔහු විසින් ක්‍රියාවෙන් පෙන්වා දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button