විදේශීය

චන්ද්‍ර‍යාන් 02 – චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුල් වේ

ඉකුත් ජුලි මස 22 වෙනිදා ඉන්දියාව විසින් අභ්‍යාවකාශගත කරනු ලැබූ චන්ද්‍රයන් 02 යානය ඊයේ (20) චන්ද්‍රයාගේ කක්ෂයට සාර්ථකව ඇතුල් වී ඇත.

සැප්තැම්බර් මස 06 හෝ 07 වැනිදා චන්ද්‍රයන් 02 යානය චන්ද්‍රයාගේ දක්ෂින ද්‍රැවයට ගොඩබැස්වීමට අපේක්ෂා කරන බව විද්‍යාඥයන් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button