දේශපාලන

අපේක්ෂාවේ අපේක්ෂකයා අනුර කුමාර දිසානායක

සිවිල් සංවිධාන කිහිපයක් සහ ජනතා විමුක්ති පෙරමුණ ඒකාබද්ධව ගොඩනැඟුණු ජාතික ජන බලවේගය ව්‍යාපාරය විසින් එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් තම අපේක්ෂකයා නම් කරනු ලැබුවේය. ඒ ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක යි. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ 71 වසරක දූරාදාන්ත තට්ටුමාරු පාලනයට විරුද්ධව එළඹෙන ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය ලෙස තරඟ කරන බවත් රට ගොඩ නඟන නව වැඩපිලිවෙලක් වෙනුවෙන් ජාතික ජන බලවේගය සමග එකතුවෙන මෙන් රටේ සියළු ජනතාවට ආරාධනා කරනා බවත් ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button