යාලු - மித்திரன்

මුස්ලිම් කෙල්ලෝ එක්ක යාලු වුනොත් අකැපයි ද?

ඔහු අනුෂ්ක දිල්හාර. රත්නපුර නගරයේ ඡායාරූපයක් ගත්තා කියලා පුද්ගලයන් පිරිසක් සහ චීවරධාරියෙක් එකතු වෙලා අනුෂ්ක දිල්හාරට ලේබල් එකක් ගහනවා “රත්නපුරේ IS නායකයා” කියලා.

ඒ අතරේ ඔහු මුස්ලිම් ගැහැණු ළමයෙක් එක්ක විවාහ වෙලා කියලත් කට කතාවක් යනවා වගේම ඒක වරදක් විදියටත් ඒ අන්තවාදීන් පිරිස අර්ථ දක්වලා ඔහුට සෑහෙන්න ප්‍රශ්න ඇති කරනවා….

ඒ ගැන වැඩිදුර විස්තර දැනගන්න යාලු – மித்திரன் වැඩසටහන මඟින් ඔහු සමඟ කතා කරලා තිබුනේ මේ විදියට….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button