සමාජ

මාධ්‍යට “මුර බල්ලා” කියල කිව්වට අද “මුර” කියන වචනය ඉවත් කරගෙන

මාධ්‍යට “මුර බල්ලා” කියල කිව්වට අද “මුර” කියන වචනය ඉවත් කරගෙන. දේශපාලන වැඩසටහන්වලට අමුත්තන්ව ගෙන්වලා ඔවුන්ට තර්ජණය කරනවා හැබැයි තමන්ගෙ කෙනෙක් ආවොත් කුක්කො වගේ ඉන්නවා. අනුන්ගේ ලිංගික චර්යා, මිනිසුන්ගේ අවිඥානික ආසාවල් වලට ආමන්ත්‍රණය කරන එක තමයි අද මාධ්‍ය වලින් කරන්නේ. මිනී මරලත් සල්ලි හම්බකරන්න පුළුවන් කියල කතාවක් තියෙනවනේ…. අපි මාධ්‍ය හිමිකරුවන්ගෙන් අවම ආචාර ධර්ම මත කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා….

යැයි අන්තවාදය සහ මාධ්‍ය භාවිතය පිළිබදව පසුගිය දා (02) පැවති සම්මන්ත්‍රණයකදී මාධ්‍යවේදී නාරද බක්මීවැව පැවසීය.

එම සම්මන්ත්‍රණයේ දී ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, මාධ්‍යවේදී කපිල එම්. ගමගේ, මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල හා මාධ්‍යවේදී ඒ. නික්සන් යන අය දේශන පැවැත් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button