විදේශීය

අප්‍රිකාවේ ආයෙමත් ඉබෝලා වෛරස අවධානමක්

මධ්‍යම අප්‍රිකානු රාජ්‍ය වෙත ඉතා භයානක තත්වයේ ඉබෝලා වෛරසයක් බලපාන බව ලොව ප්‍රධාන ඖෂධ පිළිබඳ පර්යේෂණ ආයතනයක් පවසනවා.

මේ වනවිටත් කොන්ගෝ ජනරජය ආශ්‍රිතව පැතිර ඇති මෙම වෛරසයෙන් පුද්ගලයින් 1,400ක් පමණ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

2013 -2016 කාලසීමාවෙන් පසුව ලොව බොහෝ පරීක්ෂකයින් පැවසුවේ ඉබෝලා වෛරසය තුරන් වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button