සමාජ

ලංකාවේ මුස්ලිම් ජනතාවට කරන බලපෑම් නිසා සංහිදියාව අනතුරේ

ශ‍්‍රී ලංකාව තුල මුස්ලිම් ජනතාව ඉලක්ක කර සිදුවන දේශපාලන බලපෑම් නිසා සාමය හා සංහිඳියාව අනතුරේ වැටීම ගැන තම දැඩි අවධානය යොමුව ඇතැයි යුරෝපා සංගමය සදහන් කරයි.

සත්‍ය තහවුරු නොකරන ලද අගතිගාමී තොරතුරු මාධ්‍ය විසින් දිගටම ප්‍රචාරය කිරීම හේතුවෙන් මෙම නොසන්සුන්කාරී තත්ත්වය වර්ධනය වන බවද ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.

සියලු ජන කොටස් අතර සාමකාමීත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් ඒ සදහා සහයෝගය දෙන බවත් නිවේදනයේ තව දුරටත් දැක්වෙයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button
Close