දේශපාලන

මුස්ලිම් ඇමතිවරු ඉවත් වූ බව සඳහන් ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු නවදෙනා සිය ධුරවලින් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් වරයා විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව කැබිනට් ඇමතිවරු හතර දෙනෙක්, රාජ්‍ය ඇමතිවරු හතර දෙනෙක් සහ නියෝජ්‍ය ඇමතිවරුයෙකු පසුගිය ජුනි 03දා ධූරවලින් ඉල්ලා අස්විය.

එම ගැසට් නිවේදනය පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button