දේශීය

දීපානිට බිරුවට ඥානසාරට බුරන්නෙ නැත්තෙ ඇයි ?

01. “මේ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සම්බන්ද වූවන් අපේම රටේ දරුවන් නේද ? ඔවුන් උගත් බුද්ධිමත් දරුවෝ… ඔවුන් මෙවැනි ක්‍රියාවලට පෙළඹුනේ මේ උමතු අන්තවාදී ආගමික සංවිධාන නිසා නේද? එහෙනම් කොතනක හරි වැරැද්දක් වෙලා තියෙනවා. ඒ වැරැද්ද සිද්ධ වුනේ කොහොමද කියල හොයන්න ඕන” දීපානි සිල්වා රංගණ ශිල්පිනිය…. (2019.05.02)

02. “හේතුව නොනසා ඵලය නසන්න බැහැ. සහරාන්ලා වැනි තරුණ දරුවෝ…. ඒ දරුවන්ට අපි අනුකම්පා කරන්න ඕන සුදේව. ඒ දරුවෝ නිකන් පිපිරෙන තැනට පත්වෙන්න බලපාන හේතුව හොයන්න ඕනා.” ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ…. (2019.05.27)

දීපානිට බිරුවට ඥානසාරට බුරන්නෙ නැත්තෙ ඇයි ?


සැලකිය යුතුයි:
දීපානි සිල්වා පෙනී සිටින පක්ෂය වෙනුවෙන් අප පක්ෂපාතී වන්නේ නැත. කොහෙත්ම කිසිඳු දේශපාලන පක්ෂයකට අප සහය දක්වන්නේ නැත. නමුත් පුද්ගලයෙකු ලෙස දීපානි සිල්වා ප්‍රකාශ කල අදහසම ඥානසාර චීවරධාරී තැන ප්‍රකාශ කළේය. නමුත් දීපානි සිල්වාව වෛශ්‍යාවක් බවට පත්කළ උදවිය ඥානසාරගේ කතාවට මීක් නැත. අප කියන්නේ සාධාරණ විය යුතුය යයි කියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button