පුරවැසි කොළම

පාස්කු ප්‍රහාරයට අදට මාසයයි…. දැනසිටි පාලකයෝ තවම නිදැල්ලේ….

පාස්කු දින ම්ලේච්ච ත්‍රස්ත ප්‍රහාරයට අදට මාසයකි….
නමුත් ප්‍රහාරය ගැන දැනෙගන සිටි පාලකයෝ තවමත් නිදැල්ලේ ය.

ජනාධිපති, අගමැති, ආරක්ෂක ලේකම්, හිටපු පොලිස් පති, විපක්ෂ නායක, රිෂාඩ් බතියුදීන් ඇතළු මුස්ලිම් ඇමතිවරු, හරීන් ප්‍රනාන්දු ඇතුළු සියලුම පාලකයන් මෙයට වගකිව යුතුය. නමුත් ඔවුන් තවමත් සුර සැප විඳිමින් නිදැල්ලේ සිටින්නෝ ය.

උන්ට මේ රට ගැන, අපි, උඹලා ගැන වගේ වගක් නැත. මේ ප්‍රහාරයේ වාසියද උන් ගන්නේ උන්ගේ ඡන්දවලටය. ඒ තරමටම උන් පාහර පාලක හැතිකරයකි. උන්ට මුදල් ඇත, යාන වාහන ඇත, උන්ගේ උන් බෝම්බ වලට අහුවුනේ නැත.

බෝම්බ වැදුනේ උඹලාගේ අපේ උන්ටය, දුක් විඳින්නේ උඹලා සහ අපිය….

පුරවැසියනි…. අවදිවන්න….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button