දේශීය

සහරාන් සමඟ බෝම්බකරුවන් දිවුරුම් දී ඇත්තේ කොල්ලුපිටියේ සුපිරි කාමරයකදී

මරාගෙන මැරෙන බොම්බකරු මොහොමඩ් සහරාන් ඇතුළු මරාගෙන මැරෙන බොම්බකරුවන් පිරිස පාස්කු ඉරාදා ප්‍රහාරය එල්ල කිරීමට පෙර දිවුරුම් දී ඇත්තේ කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී බව මේ වන විට හෙළිවී තිබේ.

කොල්ලුපිටිය සුපිරි වෙළෙද සංකිර්ණයක පස් වන මහලේ කාමරයක සිට මෙම දිවුරුම සිදු කර පටිගත කර ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස දෙකකට පෙර මෙම කාමරය මසකට එක්ලක්ෂ හතලිස් දහසක මුදලක් ගෙවමින් ලබාගෙන ඇති බව හෙලි වී තිබේ.

තුවාල ලැබූ මොහොමඩ් සහරාන්ගේ බිරිඳගෙන් කරුණු අනාවරණය කර ගැනිමේ දී මේ බව හෙළිදරව් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button