විශේෂාංග

මඩකලපුව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත රැසක් බේරාගෙන දිවි පිදූ වීරයා

මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයට ප්‍රහාරය එල්ල කිරීමට මරාගෙන මැරෙන බෝම්බකරු ඇතුල් වීමට උත්සහ කරන්නේ, එය රූගත කිරීමට අවශ්‍ය බව පවසමින්….

මේ අවස්ථාවේ රමේෂ් එයට විරුද්ධ වෙමින් විශාල ගමන් මල්ල පසකින් තබා ඇතුල් වෙන ලෙස පවසනවා. නමුත් ඔහුව නොසලකා හරිමින් බෝම්බකරු දේවස්ථානයට ඇතුල් වීමට උත්සහ කරනවා. එහිදී රමේෂ් ඔහුව නවත්තන්නට වෙර දරන විට, මරාගෙන මැරෙන බෝම්බකරු බෝම්බය පුපුරවා ගන්නවා.
මෙම ප්‍රහාරය දේවස්ථානය තුළ සිදුවූවානම් අති විශාල ජීවිත හානියක් වීමට ඉඩ තිබුනා.

රමේෂ්ගේ ජීවිතය මේ ප්‍රහාරයෙන් නැති වුනත්, ඔහුගේ ක්‍රියාව නිසා ජීවිත රැසක්ම ආරක්ෂා වුනා.


ජායාරූපය සහ තොරතුරු : මාධ්‍යවේදී Rajini Vaidyanathanගේ twitter ගිණුමෙනි. (@BBCRajiniV)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button