සමාජ

කොළඹ අවදානමක…. සැලකිලිමත් වන්න

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සියලුම කුලී නිවෙස් හිමිකරුවන්, ලැගුම්හල් අයිතිකරුවන්, තමන්ගේ කුලී නිවැසියන්, බෝඩිම්කරුවන් පිළිබඳව විමසිලිමත් වන්න. ඔවුන්ගේ අනන්‍යතාවය නිවැරදිවම තහවුරු කරගන්න.

හැකිතාක් කොළඹ සහ ඒ අවට ප්‍රදේශ වලින් ඉවත් වී සිටින්න.

ප්‍රහාර සිදුවූ ස්ථාන, ජනතාව ගැවසෙන ස්ථාන, දැන් ජනතාව නොගැවසුනත් සාමාන්‍යයෙන් වෙනත් දිනවලදී ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන, ආගමික ස්ථාන…. පොදු ප්‍රවාහන සේවා වලදී විමසිලිමත් වන්න.

සැක කටයුතු වාහන, පුද්ගලයන් හෝ සැකකටයුතු ද්‍රව්‍ය තිබේ නම් ඒවා ගැන ආරක්ෂක අංශ දැනුවත් කිරීමට ප්‍රමාද නොවන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button