දේශීය

අද සිදුවූ පිපිරීම් ගැන බුද්ධි අංශයේ අනතුරු හැඟවීම

ගැන හුවමාරු වන ලිපිය බොරුවක්

විශේෂ ආරක්ෂක දිසා නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දිසානායක මහතා විසින් අප්‍රේල් මස 11 වැනිදා ප්‍රභූ ආරක්ෂක ප්‍රධානින් දැනුවත් කොට යැවුවා යයි කියන ලිපියක පිටපතක් අන්තර්ජාල පුවත් අඩවි සහ සමාජ ජාලා වල හුවමාරු වෙමින් පවතිනවා. එහි අංක 02 යටතේ සඳහන් කොට ඇත්තේ.

පිටු අංක 02 සහ 04 දක්වා යා කර ඇති “ජාතික තව්හික් ජ්මාන්” නායක මොහොමඩ් සහරාන් විසින් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරන බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් ඔබගේ විශේෂ අවධානය යොමු කරවමි

යනුවෙනුයි.

එහි අංක 03 හි සඳහන් වන්නේ,

ඒ අනුව එම වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳව දැඩි අවධානය යොමුකර, ඔබ කොට්ටාශය මගින් ආරක්ෂාව සපයනු ලබන ප්‍රභූවරුන් / ස්ථානවල ආරක්ෂාව පිළිබඳව ඉතාමත් දැඩි අවධානයකින් සහ සැලකිල්ලකින් යුතුව කටයුතු කරන ලෙසට සියලුම නිලධාරින් දැනුවත් කරන්න.

යනුවෙනුයි

නමුත් දැනට කරුණු වාර්තා වන ආකාරයට මෙම ලිපිය සහ මේ පිළිබඳව පළවන පුවත් අසත්‍යයක්.

එම ව්‍යාජ ලිපිය පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button