විද්‍යාව

පාද සහිත තල්මසෙකු සොයා ගැනේ

වසර මිලියන 43 පැරණි පාද හතරක් සහිත තල්මසෙකුගේ පොසිලයක් පේරු රාජ්‍යයෙන් සොයාගෙන තිබෙනවා.

මෙම ජීවියා අඩි 13 ක් පමණ දිග, ජලයේ මෙන්ම ගොඩබිමද වාසය කිරීමට හැකි ජීවියෙක් ලෙස පාෂාණධාතුක විද්‍යාඥයින් විශ්වාස කරනවා. වර්තමානයේ දැකිය හැකි ජීවියෙක් වන බීවර් සහ ඔටර් යන සත්ත්වයින්ට මෙම සත්ත්වයකින් සම කළ හැකි බව විද්‍යාඥයින් ප්‍රකාශ කරනවා.

එම ජීවියාගේ පාද හතර දේහය දරා ගැනීමට වගේම ශක්තිමත් වල්ගයක් දරා ගැනීමට හැකි ලෙස පිහිටා තිබෙන බව විද්‍යාඥයින් වැඩි දුරටත් අදහස් දක්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button