දේශීය

ඩුබායිවලින් පිටුවහල් කළ නදීමාල් කටුනායක දී අත්අඩංගුවට

ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මාකදුරේ මදූෂ් ඇතුළු 31 දෙනා අතරින් ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ තවත් අයෙකු ඩුබායිවලින් පිටුවහල් කර ඇති බව වාර්තා වුණා.

මෙලෙස අනෙක් පුද්ගලයා වන්නේ හිටපු බන්ධනාගාර නියාමකවරයෙකු වන ලලිත් කුරේ නැමැත්තායි.

ඊයේ (26) මෙලෙස දෙදෙනා පිටුවහල් කර ඇති අතර අද (27) අලුයම එම දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button