දේශීය

ළමා දූෂක රත්තරන් ඉල්ලා අස් වෙයි

දකුණු පළාත්සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර හෙවත් ” රත්තරන්” සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනයකර තිබෙනවා.

බාල වයස්කාර දැරියක් අපහරණයට ලක් කිරීමේ චෝදනාව යටතේ පසුගියදා ඔහු අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඔහු ඇප මත නිදහස් කෙරුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button