දේශීය

බහුජාතික කිරිපිටි සමාගම් සුව ඇමතිව මිලට ගනී…. දේශීය සමාගම්වලට ආණ්ඩුව එරෙහි වෙයි

බහුජාතික කිරිපිටි සමාගම් කිහිපයක් විසින් ආණ්ඩුවට ඉදිරිපත් කළ යෝජනාවන් සැලකිල්ලට ගනිමින් ආනයනික කිරිපිටි සමාගම්වලට යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ආනයනික කිරිපිටි සඳහා අනුමැතිය ලැබී ඇති බවද සඳහන්.

මීට අමතරව, ආනයනික කිරිපිටි සඳහා හඳුන්වාදිමට නියමිත මිල සූත්‍රය සඳහා ආමත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මාසයකට ආසන්න කාලයක සිට ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල ඉහලයාමත් සමග මෙරට කිරිපිටි මිලද ඉහළ දමන ලෙස ආනයනකරුවෝ ඉල්ලා සිටියහ.

ඒ අනුව ආනයනික කිරිපිටි සඳහාද මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුවූ අතර වෙළඳපොලේ කිරිපිටි හිඟයක්ද පැවතුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button