විදේශීය

157 දෙනෙකු සමඟ අද උදෑසන අවසන් ගමන් ගිය ගුවන් යානය

අද උදෑසන කෙන්යාවේ නයිරෝබි නුවරදී කඩාවැටුනු ඉතියෝපියන් ගුවන් සමාගමට අයත් Boeing 737-8 MAX යානාව 2018 වසරේ නොවැම්බරයේ දී ගුවන් සමාගම වෙත හඳුන්වා දුන් අති නවීන යානාවකි. මෙම අනතුරත් සමග එහි සිටි මගීන් 149 සහ ගුවන් කාර්ය මණ්ඩලයේ 8 දෙනා ඇතුලුව යානයේ ගමන් කළ 157 දෙනාම ජීවිතක්ෂයට පත්විය. තවමත් යානය කඩා වැටෙන්නට හේතුව පැහැදිලි නැති මුත් යානාව ගුවන් ගතවූ මොහොතේ සිට එහි වේගයේ අස්ථාවර භාවයක් පෙන්වා තිබිණි.


හසිත හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button