දේශීය

“මේක රැකියා විරහිත උපාධිධාරීන් නොසලකා හැරපු අය වැයක්”

මෙවර ඉදිරිපත්කල අය වැය රැකියා විරහිත උපාධිධාරීන්ව නොසලකා හැරපු අය වැයක් බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැදවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියන් පවසයි.

අද (06) මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button