දේශීය

ලංකාවේ කිරිපිටි වල ගුණාත්මක භාවය ගැන පිට රටකදී පරීක්ෂණ

ශ්‍රී ලංකාවේ කිරිපිටි වල ගුණාත්මක භාවය පිළිබඳව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ මුදල් යොදවමින් විදේශයකදී පරීක්ෂණ සිදුකරන බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදි සඳහන් කළේය.

අද (06) පාර්ලිමේන්තුවේදී ඔහුට යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

කිරිපිටිවල ගුණාත්මක භාවය පිළිබදව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි රාශියක් ලැබී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් තමන් හා සෞඛ්‍ය අමාත්‍යවරයා අතර බෙදීමක් ඇති කිරීමට ඇතැම් පාර්ශව කටයුතු කළ බවත් සෞඛ්‍ය ඇමති ඔහුගේ මතයත් තමා තම මතයත් පැවැසූ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button