විද්‍යාව

ධීවර යාත්‍රාවලට සොෆ්ට්වෙයා එකක්

ධීවර යාත්‍රා යොදා ගනිමින් සිදු කරන මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ජාවාරම් මැඩලීමට විශේෂ මෘදුකාංගයක් හඳුන්වා දීමට නියමිතයි.

නව මෘදුකාංගය හඳුන්වාදීම සමඟ ධීවර කටයුතු සඳහා මුහුදු යාමේදී පිරිවිය යුතු පෝරමය ද අවශ්‍ය නොවන බව, ධීවර අමාත්‍යංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button