ක්‍රීඩා

උප සභාපතිකමට ඉල්ලු අර්ජුණත් පරාදයි, රවින් හා මතිවානන් ජයගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති තනතුරකට තරග කළ අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පරාජය පත්ව තිබේ. ඔහු පරාජය කරමින් සුමතිපාල පාර්ශ්වයේ රවින් වික්‍රමරත්න හා කේ මතිවානන් උප සභාපතිවරු ලෙස පත්වූහ.

ඔවුන් තිදෙනා ලබාගත් ඡන්ද සංඛ්‍යාව පහත පරිදිය
රවීන් වික්‍රමරත්න – 82
කේ. මතිවානන් – 80
අර්ජුන රණතුංග – 78

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button