දේශීය

තනි නලා හඬක් හැර වෙනත් නලා හඬවල් තහනම්

පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්

මෝටර් වාහන පනතේ (203 වන අධිකාරය) වගන්ති 155(2)(1) උපවගන්තිය අනුව තනි ස්වරයක් හඬවන නලාවක් හැර, කිසිදු නලා හඬක් නාගරික ප්‍රදේශයක් තුළ මෝටර් වාහනයකින් ශබ්ද කරනු නොලැබිය යුතු බව පොලිසිය පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් රථවාහන පාලනය හා මාර්ග ආර්ක්ෂාවේ අධ්‍යක්ෂ වෙතට ලබා දීමට නියමිතයි.

විශේෂයෙන් අධිකරණ, පාසල් හා රෝහල් පිහිටි ස්ථාන අසලින් රථවාහන ගමන් කිරීමේ දී නලා වාදනය කිරීමෙන් බාධා ඇතිව තිබෙන බවට රථවාහන පොලීසියට බොහෝ පැමිණිලි ලැබී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button