විද්‍යාව

Android හැක් වීමේ අවධානමක

PNG image එකක් හරහා Android Device වලට code inject කරලා හැක් කරන්න පුලුවන් exploit එකක් හොයාගෙන තියනවා. Image එක එකපාරක් download වුනාම device එක infect වෙනවා.

2019 February Security Update එකෙන් මේකට පිලියමක් යොදල තියනවා. නමුත් ගොඩක් device manufacturersල තාමත් එයාලගෙ device වලට February update එක dispatch කරලා නැති නිසා මේ වෙනකොටත් mobile devices බිලියන ගානක් මේ වෛරස් එකට නිරාවරණය වෙලයි තියෙන්නේ.

මේ දේවල් නිසාම February security update එක Critical Update එකක් විදියට Google එකෙන් නම් කරලා තියනවා. ඒ නිසා තමන්ගේ device එකට 2019 February Update එක ආපු ගමන්ම දාගන්න එක ඇගට ගුණයි..

Sources – THN, Wired
ප.ලි : මේක බලපාන්නෙ – Android 7.0 +


රෂාන් හසරංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button