සමාජ

“බිහිරි දරුවන් කතා කරවන අරුම පුදුම ඉස්කොලේ” – ප්‍රාතිහාර්ය දැකලා නැත්නම් මෙන්න බලන්න (Video)

කන් ඇහෙන්නේ නැති හෝ ඇසීම අඩු දරුවන්ට කතා කරන්න පුළුවන්. හැබැයි ඒක ලොකු හාස්කමක්. මේ හාස්කම සිද්ධ වෙන්නේ ලංකාවේ. ඇහෙන්නේ නැති ළමයින්ගේ භාෂාව, හස්ත සංඥා භාෂාව කියලයි හැමෝම හිතන්නේ. නමුත් තවදුරටත් ඒක එහෙම නෙමෙයි….

මේක ඉස්කෝලයක්….
ඒ වගේම දෙවිවරු වගේ මිනිසුන් ඉන්න තැනක්….

මේ වීඩියෝ එක අරුම පුදුම රෝද හතර වැඩසටහනෙන් කොටසක්….
කුණුහරප, හෙළුවැලි වීඩියෝ trending වෙන රටක
අපි උත්සහ කරමු මේ වීඩියෝ එක trending කරන්න….

පුළුවන් නම් මේ වීඩියෝ එක බලලා අපේ channel එක subscribe කරන්න.
කවදා හරි මේ channel එකෙන් අපිට මුදලක් ලැබෙනකොට, ඒ ආදායමෙන් හරි අඩක කොටසක් මේ පාසල වෙනුවෙන් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒකට ඔබගේ සහයෝගය අවශ්‍යයි.

හැමෝම අනිවාරෙන්ම බලන්න….
බලලා share කරන්න….

ඇත්තටම දෙවියෝ ඉන්නේ ඉහල අහසේ නොදැකපු දිව්‍ය ලෝකවල නෙමෙයි, මේ මහා පොළොවේ කියලා ඔබට තේරේවි….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button