ක්‍රීඩා

මාලිංගට සමාන ‘වෙලේ සුදාගේ’ පන්දු යැවිල්ල (Video)

පසුගිය දිනක බන්ධනාගාරයේ ක්‍රිකට් ක්‍රීඩා තරඟයක් පවත්වා තිබෙනවා. එහි ‘වෙලේ සුදා’ නමින් හඳුන්වන මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වැරදි කරුවෙකු ව පසුගිය දිනවල ඉතා ප්‍රසිද්ධියට පත් වුනු පුද්ගලයා ක්‍රීඩා කරන වීඩියෝවක් අපවෙත ලැබී තිබෙනවා. ඔහුගේ පන්දු දමන විලාශය ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ක්‍රමයකට සමාන බව ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව අධ්‍යනය කරන්නන් පවසනවා. මේ එම වීඩියෝව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button