දේශීය

ලංකාවට ආපු අලුත්ම S13 දුම්රිය

පසුගිය දවස් වල ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අලුත් දුම්රිය සාමාජිකයෙක් එකතු වුනා. ඒ තමයි ඉන්දියාවේ නිෂ්පාදිත, ඉන්දියාවෙන් ආනයනය කරන ලද S 13 දුම්රිය. මේ ඒ දුම්රිය ගැන වාර්තා වැඩසටහනක්.

මේ වීඩියෝ එක බලන්න කලින් මතක තියා ගන්න….
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු සෑම දුම්රියකටම අත්වෙලා තියෙන්නේ සතුටු දායක තත්ත්වයක් නෙමෙයි. ඒ මහජනතාව විදියට අපි, අපේ විනයක් නැතිකම හින්දම ඒ පොදු දේපල වලට හානි කරලා තියෙනවා…. ශීට් ඉරනවා, කුරුටු ගානවා, වැසිකිලි අපිරිසිඳු කරනවා, කුණු දානවා වගේ…. හුඟක් දේවල් කරනවා….

ඒ නිසා අපි ආයෙත් හිතමු. මේ අපේ දේවල්…. අපි රැක ගන්න ඕනේ….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button