කලා

නිල සම්මාන ප්‍රතිපලය – රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උලෙළ – 2018

රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උලෙළ – 2018
සංවිධානය – සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
නිල සම්මාන ප්‍රතිඵල

 

1. ප්‍රශස්තම පූරක පටය – (සිංහල)
ලෝක ජල දිනය – ශෙරෝන් ප්‍රගීත් (සිරස TV)

2. ප්‍රශස්තම පූරක පටය – (දෙමළ)
சிறந்த தொலைக்காட்சி இடை நிரப்பு நிகழ்ச்சி
பொங்கல் – வர்ணம் வுஏ – ச. அருள்செல்வம்

3. ප්‍රශස්තම ප්‍රචාරණ / ප්‍රවර්ධන දැන්වීම තේමා ගී අධ්‍යක්ෂණය – (සිංහල)
ජූරියේ විශේෂ සම්මානය
පරිස්සමින් ගිහින් එන්න – සන්තුස ලියනගේ (ජාතික රූපවාහිනිය)

4. ප්‍රශස්තම ප්‍රචාරණ / ප්‍රවර්ධන දැන්වීම – (සිංහල)
පොලිතීන් දූෂණය – චාමර වීජේසිංහ (ජාතික රූපවාහිනිය)

5. ප්‍රශස්තම ප්‍රචාරණ / ප්‍රවර්ධන දැන්වීම – (දෙමළ)
சிறந்த தொலைக்காட்சி மக்கள் சேவைக்கான சமூக பொறுப்பு
குட் மோனிங் ஸ்ரீலங்கா – சக்தி வுஏ – கே. சுதர்ஷன்

6. ප්‍රශස්තම සජීවීකරණ වැඩසටහන (Animation) – (සිංහල)
ඇත් පෙරහැර – ජී.ඒ. දිනේෂ් නයනජිත් චන්ද්‍රසේන (TV 1)

7. ප්‍රශස්තම ගීත දෘශ්‍යකරණය – සම්මාන නැත

8. ප්‍රශස්තම ගීත දෘශ්‍යකරණ වැඩසටහන – (දෙමළ)
சிறந்த தொலைக்காட்சி இசை திரை ஒளியாக்கம்
சோலையன் – வசந்தம் வுஏ – த. தபேஷன் ஃ பி. ரமேஸ்குமார்

9. ප්‍රශස්තම ළමා වැඩසහන – (සිංහල)
සින්දු පන්තිය – ඉමාලි ආරිවංශ (සියත TV)

10. ප්‍රශස්තම ළමා වැඩසහන – (දෙමළ)
சிறந்த தொலைக்காட்சி சிறுவர் நிகழ்ச்சி
வானம் பாடிகள் – நேத்ரா வுஏ – டி. கிறிஷாந்தி கோகுலன்

11. ප්‍රශස්තම සංස්කෘතික ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන – (සිංහල)
සමීප රූපය සහ දුර රූපය අතර පතී – මංජුල ඇතුගල (ස්වාධීන රූපවාහිනිය)

12. ප්‍රශස්තම සංස්කෘතික ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන – (දෙමළ)
சிறந்த தொலைக்காட்சி கலாசார படைப்பாக்க நிகழ்ச்சி
தமிழின் மருமகள் – சக்தி வுஏ நேறள 1ளவ – இராஜேந்திரன் கோகுல்நாத்

13. ප්‍රශස්තම ශ්‍රව්‍ය සංකලනය – (සිංහල)
දෙරණ ඩ්‍රීම් ස්ටාර් අවසාන සීසන් 7 – බණ්ඩාර දිසානායක (TV දෙරණ)

14. ප්‍රශස්තම දෘශ්‍ය සංකලනය – (සිංහල)
සිරස ජුනියර් සුපර් ස්ටාර් – ෂෙහාන් රණවික්‍රම (සිරස TV)

15. රූපවාහිනී මාධ්‍ය පිළිබඳ ලියැවුණු ප්‍රශස්තම ශාස්ත්‍රීය හා පර්යේෂණාත්මක ග්‍රන්ථය (සිංහල) – (කුසලතා සම්මාන)
රූපවාහිනියට 35 යි ගුවන් විදුලියට 91 යි රුපියල් ශත කලාවයි – අනුර මාධව ජයසේකර

16. ප්‍රශස්තම රූපවාහිනී මාධ්‍ය පිළිබඳ ලියැවුණු ශාස්ත්‍රීයහා පර්යේෂණාත්මක ග්‍රන්ථය – (දෙමළ)
சிறந்த தொலைக்காட்சி ஊடகம் தொடர்பாக வெளியிடப்பட்ட நூல்
தொலைக்காட்சி செய்திகள் தமிழ் நிலைப்பட்ட சமூகப்பார்வை – எம். பகீரதி

17. ප්‍රශස්තම පසුතල නිර්මාණය – (සිංහල)
තම්බපණ්නී – නිශාන්ත අලුත්ගම්ගොඩ (ජාතික රූපවාහිනිය)

18. ප්‍රශස්තම දෙබස්කැවු වැඩසටහන – (සිංහල)
අධිරජ ධර්මාශෝක – රංජීවනී බැද්දේවිතාන (TV දෙරණ)

19. ප්‍රශස්තම සඟරාමය වැඩසටහන – පරිසර වැඩසටහන (සිංහල)
ජූරියේ විශේෂ සම්මානය
සොබා ධාරා – අනුරාධ දේවප්‍රිය (ජාතික රූපවාහිනිය)

20. ප්‍රශස්තම සඟරාමය වැඩසටහන – සෞඛ්‍ය වැඩසටහන (සිංහල)
ජූරියේ විශේෂ සම්මානය
ආයුබෝවේවා – සන්ධ්‍යා විතානවසම් (ජාතික රූපවාහිනිය)

21. ප්‍රශස්තම සඟරාමය වැඩසටහන – (සිංහල)
සුක්කානම – තරංගි අතුරලිය (ජාතික රූපවාහිනිය)

22. ප්‍රශස්තම සඟරාමය වැඩසටහන – ජූරියේ විශේෂ (දෙමළ)
சிறந்த தொலைக்காட்சி சஞ்சிகை நிகழ்ச்சி – நடுவர் விருது
நான் ஒரு தொழிலாளி – உதயம் TV(UTV) – எம்.ஜே. பிஸ்ரின் மொஹமட்

23. ප්‍රශස්තම සඟරාමය වැඩසටහන – (දෙමළ)
சிறந்த தொலைக்காட்சி சஞ்சிகை நிகழ்ச்சி
கண்மணி – வசந்தம் TV – கிறிஸ்டினா கிறேஸ் நடராஜன்

24. ප්‍රශස්තම සංගීතමය වැඩසටහන – (සිංහල)
මා නොවන මම – චින්තක ගම්ලත් (TV දෙරණ)

25. ප්‍රශස්තම සංගීතමය වැඩසටහන – (දෙමළ)
சிறந்த தொலைக்காட்சி இசையாக்கல் நிகழ்ச்சி
நம்ம ஹிட்ஸ் – வசந்தம் TV – ஆர். தக்ஷலந்த்

26. ප්‍රශස්තම ආලෝකකරණය – (සිංහල)
තම්බපණ්නී – නන්දසේන රාජපක්ෂ (ජාතික රූපවාහිනිය)

27. ප්‍රශස්තම බහුකැමරා නිෂ්පාදනය – (සිංහල)
සිරස පෙන්ටන්ලත් – පුලිඳු මිස්සක ඒදිරිසිංහ (සිරස TV)

28. ප්‍රශස්තම බහුකැමරා නිෂ්පාදනය – (දෙමළ)
சிறந்த தொலைக்காட்சி மல்டி கமரா தயாரிப்புகள்
சித் ஸ்ரீராம் நிகழ்ச்சி – வசந்தம் TV – எஸ். கோணேஸ்வரராஜா

29. ප්‍රශස්තම ටෙලිචිත්‍රපටය – (සිංහල) – කුසලතා
උමතු හෝරාව – දිලූක ප්‍රසාද් ගුණතිලක (TV දෙරණ)

30. ප්‍රශස්තම වාර්තා ටෙලිනාට්‍ය – (සිංහල) – කුසලතා
සුරංගනාවී – වෛද්‍ය කපිල ක්‍රිශාන්ත සූරියආරච්චි (TV දෙරණ)

31. ප්‍රශස්තම ළමා ටෙලිනාට්‍ය – (සිංහල) – නැත

32. ප්‍රශස්තම ශබ්ද සැලසුම්කරණය (සිංහල)
සී රජ – මිතුන් කරුණාතිලක / හිමාල් ධර්මරත්න (ස්වර්ණවාහිනිය)

33. ප්‍රශස්තම තේමා ගීතය – ගේය පද රචනය – (සිංහල)
සී රජ යසස සිරි රජ – ජැක්සන් ඇන්තනී (ස්වර්ණවාහිනිය)

34. ප්‍රශස්තම තේමා ගීතය – තනු නිර්මාණය – (සිංහල)
සී රජ යසස සිරි රජ – සමන්ත පෙරේරා (ස්වර්ණවාහිනිය)

35. ප්‍රශස්තම තේමා ගීතය – ගායනය – (සිංහල)
සී රජ යසස සිරි රජ – සමන්ත පෙරේරා / යෂාරූ පංකජ පෙරේරා / නිරුපදි තිශාක්‍ය පෙරේරා (ස්වර්ණවාහිනිය)

36. ප්‍රශස්තම සංගීත අධ්‍යක්ෂණය – (සිංහල)
බැද්දේ කුලවමිය – ගයාන් ගනකධාර (ස්වර්නවාහිනිය)

37. ප්‍රශස්තම සංස්කරණය – (සිංහල)
බැද්දේ කුලවමිය – ජගත් විරතුංග (ස්වර්ණවාහිනිය)

38. ප්‍රශස්තම කැමරා අධ්‍යක්ෂණය – (සිංහල)
බැද්දේ කුලවමිය – තිසර තුල්වන් (ස්වර්ණවාහිනිය)

39. ප්‍රශස්තම අංග රචනය – (සිංහල)
සී රජ – හර්ෂ මංජුල (ස්වර්ණවාහිනිය)

40. ප්‍රශස්තම කලා අධ්‍යක්ෂණය – (සිංහල)
සී රජ – ධම්මික හේවාදූවවත්ත (ස්වර්ණවාහිනිය)

41. ප්‍රශස්තම ටෙලිනාට්‍ය තිර රචනය – (සිංහල)
බැද්දේ කුලවමිය – අරුණ ප්‍රේමරත්න (ස්වර්ණවාහිනිය)

42. ජූරියේ විශේෂ රංගනය – (සිංහල)
බැද්දේ කුලවමිය – බ්ම්සරා ප්‍රේමරත්න (ස්වර්ණවාහිනිය)

43. ජූරියේ විශේෂ රංගනය – (සිංහල)
සොඳුරු දඩයක්කාරයා – කැලුම් ගම්ලත් (ස්වාධීන රූපවාහිනිය)

44. ජූරියේ විශේෂ රංගනය – (සිංහල)
දියමංකඩ – සමාධි ලක්සිරි (ස්වාධීන රූපවාහිනිය)

45. ප්‍රශස්තම සහාය නිළි භූමිකාව – (සිංහල)
බැද්දේ කුලවමිය – චාන්දනී සෙනෙවිරත්න (ස්වර්ණවාහිනිය)

46. ප්‍රශස්තම සහාය නළු භූමිකාව – (සිංහල)
බැද්දේ කුලවමිය – ආනන්ද කුමාරඋන්නැහේ (ස්වර්ණවාහිනිය)

47.යාවජීව සම්මානය – තුසිත මුනින්ද්‍රදාස

48. ප්‍රශස්තම නිළි භූමිකාව – (සිංහල)
බැද්දේ කුලවමිය – නදී කම්මැල්ලවීර (ස්වර්ණවාහිනිය)

49. ප්‍රශස්තම නළු භූමිකාව – (සිංහල)
බැද්දේ කුලවමිය – මහේන්ද්‍ර පෙරේරා (ස්වර්ණවාහිනිය)

50. ප්‍රශස්තම ඒකාංගික ටෙලිනාට්‍ය – (සිංහල)
ශෝධක – ලසිත කාරියවසම් (ශ්‍රද්ධා රූපවාහිනිය)

51. ප්‍රශස්තම ප්‍රාසංගික ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය – ජූරියේ විශේෂ – (සිංහල)
සී රජ – ජැක්සන් ඇන්තනී (ස්වර්ණවාහිනිය)

52. ප්‍රශස්තම ප්‍රාසංගික ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය
බැද්දේ කුලවමිය – ආනන්ද අබේනායක (ස්වර්ණවාහිනිය)

53. ප්‍රශස්තම ප්‍රාසංගික ටෙලිනාට්‍යය
බැද්දේ කුලවමිය – ෆාහිම් මවුජුඩ් (ස්වර්ණවාහිනිය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button