දේශපාලන

චතුරිකාට ජනාධිපති මන්දිරයේ වෙනම මාධ්‍ය ඒකකයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය ජනාධිපති මන්දිරයේ වෙනමම මාධ්‍ය ඒකකයක් පවත්වාගෙන යන බව වාර්තා වෙයි. එම මාධ්‍ය ඒකකයේ විශේෂ අධ්‍යක්ෂවරයෙකුට අමතරව 20දෙනෙකුගෙන් යුක්ත පිරිසක් සේවය කරන බවද වාර්තා වෙයි.

One Comment

  1. මේ වගේ වැස්සියෙක්ගේ තාත්තට චන්දෙ දුන්නු මෝඩ කම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button